“කියවන්න” සුපිළිපන් හදවතක් උදෙසා

සුපිළිපන්භාවය පිළිබඳ ජාතික පුස්තකාල තොරතුරු මූලාශ්‍ර ප්‍රදර්ශනය සහ පොත් අලෙවිය 2026.08.06 වන දින සිට 2026.08.07 වන දින දක්වා ජාතික පුස්තකාල පරිශ්‍රයේ දී පෙ.ව. 9.00 – ප.ව. 4.00 දක්වා පැවැත්වේ
Registration is Now Open – ICNATLIB 2026!

We are pleased to announce that registration is now open for the 5th International Research Conference of the National Library of Sri Lanka (ICNATLIB 2026).
