Three-Day Hands-On Workshop on Research Methodology & Data Analysis

The Research Division of the National Library and Documentation Services Board has organized a “Three-day Hands-on Workshop on Research Methodology & Data Analysis – Based on a Field Visit)” on 26–28 November 2026.
Programme details and payment instructions as follows;
📅 Dates: 26-28 November 2026
⏰ Time: 9.00 AM – 4.15 PM
💰 Investment: LKR 6,000/- (03 Day- including certificates, course materials & food)
🏢Venue : Smart Classroom, National Library & Documentation Services Board, No.14, Independence Avenue, Colombo 07
🎯 For Undergraduate & Postgraduate Students, Researchers, Librarians & Other Professionals
👨🏫 Resource Persons:
Dr. Nimal Gunathilaka
Senior Lecturer, Department of Geography, University of Colombo
Dr. Kalpana Manatunga, Senior Assistant Librarian, Main Library, University of Colombo
📌 Limited Seats Available – Reserve Your Seat Today!
📝 Register Here: 🔗 https://forms.gle/DRw7vhTFrB7MfMqf9
💳 Account Details
Account No. : 167-1-001-6 -3170315
Name of the Bank: People’s Bank
Branch : Town Hall Branch, Colombo
(Cheques should be drawn in favour of the Chairman, National Library & Documentation Services Board, No. 14, Independence Avenue, Colombo 07).
Kindly ensure that a scanned copy or a receipt for your payment slip is uploaded to the Google Form when submitting your registration. You must mention the purpose of the payment in the bank receipt as: Workshop Fee for Academic Writing (Your Name).
පර්යේෂණ ක්‍රමවේදය සහ දත්ත විශ්ලේෂණය පිළිබඳ තෙදින ප්‍රායෝගික වැඩමුළුව.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පර්යේෂණ අංශය මඟින් “පර්යේෂණ ක්‍රමවේදය සහ දත්ත විශ්ලේෂණය පිළිබඳ තෙදින ප්‍රායෝගික වැඩමුළුව” – ක්ෂේත්‍ර අධ්‍යයනය ඇසුරින් 2026 නොවැම්බර් මස 26-28 තෙදින පැවැත්වීමට සැලසුම් කර ඇත.
පාඨමාලාව පිළිබඳ තොරතුරු සහ ගෙවීම් පිළිබඳ විස්තර පහත දක්වා ඇත.
🎯🎯ඉලක්කගත කණ්ඩායම: විශ්වවිද්‍යාල සිසුන්, පශ්චාත් උපාධි අපේක්ෂකයින්, පුස්තකාලයාධිපතිවරුන්, පර්යේෂකයින්, පර්යේෂණ පිළිබඳව හැදෑරීමට අවශ්‍ය වෙනත් පාර්ශව
🗓2026 නොවැම්බර් මස 26-28| පෙ.ව.9.00-ප.ව.4.15 දක්වා
💸ලියාපදිංචි ගාස්තු : රු.6000/= (දින 03 – සහතිකපත්‍ර සහ ආහාරපාන ඇතුළුව)
📝ලියාපදිංචිවීමට: https://forms.gle/DRw7vhTFrB7MfMqf9
(ලියාපදිංචිවීමේ අවසාන දිනය – 2026 නොවැම්බර් 25)
🏬 සුහුරු දේශන ශාලාව, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, අංක 14, නිදහස් මාවත, කොළඹ 07
☎️වැඩිදුර තොරතුරු පර්යේෂණ අංශය +94 719569470 ඇමතීමෙන්/WhatsApp හෝ research@mail.natlib.lk ඊ-මේල් මාර්ගයෙන් ලබා ගත හැකිය.
ගිණුම් තොරතුරු
ගිණුම් අංකය. : 167-1-001-6 -3170315
බැංකුවේ නම: මහජන බැංකුව
ශාඛාව : කොළඹ පුරහල ශාඛාව
(චෙක්පත් යොමු කළ යුතු ලිපිනය සභාපති, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, අංක 14, නිදහස් මාවත, කොළඹ 07).
