Two-Day Workshop on Research-Oriented Academic Writing

ඉලක්කගත කණ්ඩායම:  මහජන, රජයේ සහ අර්ධ රාජ්‍ය (විශේෂ) පුස්තකාලවල නිලධාරීන්, ගුරුවරුන්, පුස්තකාල විෂය භාර වෙනත් නිලධාරීන්, උපාධි අපේක්ෂකයින්, ඩිප්ලෝමා හදාරන්නන් සහ පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳව හැදෑරීමට අවශ්‍ය වෙනත් පාර්ශව

🗓2026 ජූලි මස 21-22| පෙ.ව.9.00-ප.ව.4.15 දක්වා

💸ලියාපදිංචි ගාස්තු
උපාධි අපේක්ෂක සහ ඩිප්ලෝමා හදාරන්නන් : රු. 1500/=
වෙනත්: රු.3000/=

📝ලියාපදිංචිවීමටhttps://forms.gle/Uq4CFMCszGYEee386
(ලියාපදිංචිවීමේ අවසාන දිනය – 2026 ජූලි  17)

🏬 ශ්‍රවණාගාරය, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, ⁣අංක 14, නිදහස් මාවත, කොළඹ 07

☎️වැඩිදුර තොරතුරු පර්යේෂණ අංශය +94 703535764/ +94 719569470 ඇමතීමෙන් හෝ research@mail.natlib.lk ඊ-මේල් මාර්ගයෙන් ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

X