“කියවන්න” සුපිළිපන් හදවතක් උදෙසා

සුපිළිපන්භාවය පිළිබඳ ජාතික පුස්තකාල තොරතුරු මූලාශ්‍ර ප්‍රදර්ශනය සහ පොත් අලෙවිය 2026.08.06 වන දින සිට 2026.08.07 වන දින දක්වා ජාතික පුස්තකාල පරිශ්‍රයේ දී පෙ.ව. 9.00 – ප.ව. 4.00 දක්වා පැවැත්වේ
Registration is Now Open – ICNATLIB 2026!

We are pleased to announce that registration is now open for the 5th International Research Conference of the National Library of Sri Lanka (ICNATLIB 2026).
Poster Competition – National Reading Month 2026

දිවි ඇති තුරු අකුරු මිතුරු / வாழ்நாள் முழுவதும் எழுத்தே நண்பன்
National Library Review (NLR), Vol. 05, No. 01 (January–June 2026)

We are pleased to announce the publication of the National Library Review (NLR), Vol. 05, No. 01 (January–June 2026), published by the Library Research Division of the National Library & Documentation Services Board.
Two-Day Workshop on Research-Oriented Academic Writing

ඉලක්කගත කණ්ඩායම: මහජන, රජයේ සහ අර්ධ රාජ්‍ය (විශේෂ) පුස්තකාලවල නිලධාරීන්, ගුරුවරුන්, පුස්තකාල විෂය භාර වෙනත් නිලධාරීන්, උපාධි අපේක්ෂකයින්, ඩිප්ලෝමා හදාරන්නන් සහ පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳව හැදෑරීමට අවශ්‍ය වෙනත් පාර්ශව
