ඩිජිටල් තාක්ෂණයේ නව ප්‍රවණතා පිළිබඳ එක්දින වැඩමුළුව

උක්ත මාතෘකාව පිළිබඳව පුස්තකාල කාර්යමණ්ඩල හා විද්‍යාර්ථින් දැනුවත් කිරීමේ අරමුණින් ඩිජිටල් පුස්තකාල ඒකකය මගින් සංවිධානය කරනු ලබන එක්දින වැඩමුළුව 2026.06.16 වන අඟහරුවාදා දින ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මේ සඳහා පුස්තකාලයාධිපතීන්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් හා ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන පාර්ශව සහභාගීකරවීමට අපේක්ෂා කෙරේ. අදාළ දැන්වීම් පත්‍රිකාව හා වැඩසටහන් විස්තරය මේ සමඟ අමුණා ඇත.

Calling Applications for Certificate Course in Data Analysis

The National Library & Documentation Services Board (NLDSB) is pleased to announce the commencement of the Certificate Course in Data Analysis from June 2026, conducted in hybrid mode.

This course is designed for undergraduates, graduates, researchers, and professionals.

Two-Day Workshop on Qualitative Data Analysis & NVivo Successfully Conducted

Two-Day Workshop on Qualitative Data Analysis & NVivo Successfully Conducted The Research Division of the National Library & Documentation Services Board successfully conducted a two-day workshop on Qualitative Data Analysis and NVivo on 23rd–24th April 2026. The workshop was facilitated by Prof. Renuka Herath from the Department of Information Management, Business School, Sri Lanka Institute […]

X